නව ආසාදිතයින් 521ක්

දෙසැ 05, 2020

    ගතවූ පැය 24 තුල කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 521 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    ඔවුන් අතරින් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් තිදෙනෙක් හා විදේශගතව සිට මෙරටට පැමිණි එක් අයෙක් වෙයි. ඉතිරි පුද්ගලයින් 517 දෙනා ශ්‍රී ලංකාව තුලින් හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.

    හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ,කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 342ක්, මහනුවර ප්‍රදේශයෙන් ආසාදිතයින් 91ක් හා කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 44ක් ලෙස වාර්තා වී තිබේ.

    Latest News