තහනම් දැල් තොගයක් මාට්ටු

ජන 20, 2019

    මඩකළපුව, කළපු ප්‍රදේශයේ දී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනිණ.

    ඒ අනුව, අඩි 150 ක පමණ දිගකින් යුත් තහනම් දැල් 25 ක් සොයා ගෙන තිබේ. ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව,සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බවයි නාවික හමුදාව පවසන්නේ.

     

    Latest News