විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කෙරේ

නොවැ 17, 2020

    කාන්තා සහ පිරිමින් සඳහා විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනා කරනු ලැබ තිබේ.

    ඒ , 2021 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

    Latest News