එම අමාත්‍යාංශය සඳහන් කළේ, වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් දීපවාලි උත්සවය සැමරිය යුතු බවයි.
කොළඹ, ගම්පහ, කළුතර වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශ වලින් සෙසු පළාත්වලට සිදුකරන සංචරණ සීමා කරන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, ප්‍රකාශිත සෞඛ්‍යය උපදෙස්වලට දැඩිව අනුගත වෙමින් සියලු දෙනා ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවයි.