නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේළ ගුණවර්ධන

ඔක් 29, 2020

    නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කෙරුණු වෛද්‍ය අසේළ ගුණවර්ධන අද සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කෙරිණ.

    ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේදීයි.

    එහිදී ඔහු සඳහන් කළේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවගේ සහය අත්‍යවශ්‍ය වන බවයි.

    Latest News