ලක්ෂ 64ක මුදල් තොගයක් සමග අයෙක් මාට්ටු

ඔක් 23, 2018

    රුපියල් ලක්ෂ 64ක් වටිනා දෙස් විදෙස් මුදල් නෝට්ටු තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී අද (23) රේගු භාරයට ගැණුනි.

    ඒ එම මුදල් නෝට්ටු තොගය නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවට ගෙන යාමට සූදානම් කර තිබූ අවස්ථාවේදීයි.

    මුදල් නෝට්ටු රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රීලාංකිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගැණුනු අතර පරිගණක උපාංග කිහිපයක මෙම මුදල් නෝට්ටු සූක්ෂ්ම ලෙස සඟවා තිබුණි.

    ශ්‍රී ලංකා රුපියල් 98000 ක්, අමෙරිකානු ඩොලර් 3500 ක්, යූරෝ 1100 ක්, මෙලෙස අත්අඩංගුවට ගැණුනි.

    Latest News