උතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌවට හෙට සිට ගිගුරුම් සහිත වැසි

ඔක් 23, 2020

    උතුරු, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වලට හෙට (24) පස්වරුවේ සිට ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    අකුණු අනතුරු ද ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි, එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

    Latest News