නිරෝධායන ඇඳිරිනීතිය කඩ කළ 88 ක් අත්අඩංගුවට

ඔක් 23, 2020

    නිරෝධායන ඇඳිරිනීතිය කඩකරන්නන් නීතියේ රැහැනට කොටු කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

    ගෙවීගිය පැය 24 තුළ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 88 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News