සිනමා ශාලා තාවකාලිකව වැසේ

ඔක් 15, 2020

    2020 ඔක්තෝබර් 31වන දින තෙක් සියලුම සිනමා ශාලා තාවකාලිකව වසා තැබීමට තීරණය කළ බව ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි.

    දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

    Latest News