අක්කර 400 ක් භූමි භාගයක එය ඉදි කෙරෙනු ඇති.
දෙස් විදෙස් ආයෝජකයින් මගින් එහි නිෂ්පාදන කම්හල් ඉදිකෙරෙන බව අමාත්‍යාංශය සඳහන් කළේය.
ආයෝජනයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300 කි.
දේශීය අවශ්‍යාතාවයට අමතරව විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙහි නිෂ්පාදන කටයුතු සිදු කිරීමට අපේක්ෂිතය.