කොරෝනා අසාදිතව සුව වූ සංඛ්‍යාව 2918ක් දක්වා ඉහළට

සැප් 05, 2020

    තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

    ඒ අනුව මේ වනවිට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2918 දක්වා ඉහළ ගියා.

    Latest News