ඉදිරි වසර 5 තුළ අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කරනවා

සැප් 05, 2020

    ඉදිරි වසර 5 තුළ මෙරටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කර ඖෂධ මාෆියාව නතර කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    පූනෑව ප්‍රදේශයේ  පැවති උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    Latest News