පුරන් වූ කුඹුරු වගා කටයුතු සඳහා යොදා නොගන්නේ නම් ගොවිජන සේවා පනතට යටත්ව ඒ සඳහා ත්රිවිධ හමුදාව යෙදවීමට තිරණය කර ඇති බවයි, පැවසෙන්නේ.
මේ අතර මෙම වසරේ යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝවක් රුපියල් 50 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීමටයි නියමිතව ඇත්තේ.
පළමු අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් මෙටි්රක් ටොන් ලක්ෂ 2 ක් මිලදී ගැනීමට නියමිතයි.