දිවයිනේ වැඩිම මනාප අගමැතිට

අගෝ 07, 2020

    පාර්ලිමේන්තු මැතිවරණයේ දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ.

    එතුමා ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 5,27,364ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙක් තේරී පත්ව තිබේ. සමගි ජන බලවේගයට හිමිව ඇත්තේ, මන්ත්‍රී ධුර 4ක් පමණයි.

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 10:17

    Latest News