අධිවේගී මාර්ග පද්ධතිය කඩිනම් කරනවා; අගමැති

ජූලි 29, 2020

    උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර මෙන්ම, කඳුකරය යා කරමින් ඉදි කෙරෙන අධිවේගී මාර්ග පද්ධතිය කඩිනමින් අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    දිවුලපිටිය, මරදගහමුල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කලේය.

    Latest News