කිරුළපන ජලයෙන් යටවෙයි

ජූලි 20, 2020

    අධික වර්ෂාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ, කිරුළපන ප්‍රදේශය ජලයෙන් යට වී තිබේ.

    මේ හේතුවෙන් කිරුළපන නගරය අවට දැඩි රථවාහන තදබදයක් ද ඇති ව තිබේ.

    Latest News