නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය උපදෙස් අනුව එම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත් ඉදිරියේදී සෞඛ්‍ය උපදෙස් සහ අනෙකුත් උපදෙස් අනුව යමින් එම කටයුතු සක්‍රීය කිරීමට බලාපපොරොත්තු වන බවයි.
නිල ඡන්ද දැන්වීම පත්‍රිකා භාරගැනීමේදී අත්සන යෙදීම සඳහා පෞද්ගලික පෑනක් භාවිත කරන්නැයි ද තැපැල් දෙපාර්තමේන්තුව ඡනතාවට දැනුම් දේ.