කලවානේ සියලුම වෙළෙෙඳසල් වැසේ

ජූලි 14, 2020

    කලවාන නගරයේ සියලු වෙළෙදසල් අද (14) දහවල් සිට වසා තැබීමට එක්සත් වෙළෙද සංගමය තීරණය කරා.

    කොරෝනා රෝගියෙකු බවට හදුනාගත් පුද්ගලයෙකු සමග සබඳතා පැවැත්වූ 12 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමත් සමග වෙළෙදසල් වසා දැමීමට තීරණය කළ බවයි, එම සංගමය සඳහන් කළේ.

    Latest News