මෙම පළගැටියා බොහෝවිට ගෙවතු ආශ්රිතව හමුවූ බවයි, අධ්යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ.
එබැවින් ආර්ථික වශයෙන් බෝගවලට විශාල හානියක් එල්ල නොවුණු බව ද ඔහු පෙන්වා දේ.
කෙසේවෙතත් බෝග පිළිබඳ අවධානයෙන් සිටීම ඉතා වැදගත් බවයි, කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ.