මෙරට ආසාදිතයින් ගණන 1948ක් වෙයි

ජූනි 19, 2020

    මෙරටින් හඳුනාගත් කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 1948 දක්වා ඉහළ ගොස් තිබේ.

    අද තවත් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගැනිණ. මේ වන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන් අතුරින් 491ක්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අයයි. සුවය ලැබූ 1446ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති තිබේ.

    Last modified on සිකුරාදා, 19 ජූනි 2020 17:56

    Latest News