ද ෆිනෑන්ස්‌ තැන්පත්කරුවන්ට මුදල්‌ ගෙවීම ජූනි 07 සිට

ජූනි 05, 2020

    ද ෆිනෑන්ස්‌ සමාගමේ තැන්පත්කරුවන්ට මුදල්‌ ගෙවීම ජූනි 07 වන ඉරු දින සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 60 කින්‌ සිදු කිරීමට විධි විධාන සලුස්වා ඇතැයි, කැබනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

    ද ෆිනෑන්ස්‌ ශාඛා පිහිටා තිබූ නගරයන්හී ආසන්නතම මහජන බැංකු ශාඛා මගින්‌ මෙම ගෙවීම් සිදුකිරීමට නියමිතයි.

    Latest News