වඩාත් යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන්න

දෙසැ 25, 2018

    වඩාත් යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය නත්තල් පණිවුඩයෙන් කියා සිටී.

    නත්තල සතුට සමරන සමයයි. ජීවිතය සිඳී බිඳී ගිය ලොව අපේක්ෂාව හා සංහිඳියාව රැගෙන ආවේ ජේසුස් වහන්සේය. මෙය, කුල - මල, භාෂා වෙනසකින් තොරව සියළු ශ්‍රී ලාංකිකයින්ට භේද නොවී සහෝදරයත්වය සහ මිත්‍රත්වයේ හැඟීමෙන් ක්‍රියා කිරීමට සුදුසු අවදිය වන බව ද, අග්‍රාමාත්‍යවරයා නත්තල් පණිවුඩයෙන් දැනුම් දෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 දෙසැම්බර් 2018 09:46

    Latest News