පළාත් කිහිපයකට අදත් වැසි

මැයි 03, 2020

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කා‍ලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර හා දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

    ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තාවකාලික තද සුළං ද බලාපොරොත්තු විය හැකියි.

    Last modified on ඉරිදා, 03 මැයි 2020 09:03

    Latest News