වසංගය දුරුවේවායි පතමින් එකම වේලාවක පිරිත්‌ සච්ඡායනා කරන්න - එල්ලාවල මේධානන්ද හිමි (වීඩියෝ)

අප්‍රේ 29, 2020
  • පැතිර යන වසංග තත්වය දුරුවේවායි යන ප්‍රාර්ථනයෙන් දිවයිනේ සෑම විහාරස්ථානයකම එකම වේලාවක පිරිත්‌ සච්ඡායනා කිරීම සුදුසු බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසයි.

    උන්වහන්සේ පෙන්වා දුන්නේ, අතීතයේ ද විවිධ උවදුරු පැමිණි අවස්ථාවල පිරිත්‌ සච්ඡායනා කිරීමෙන්‌ වසංගත තත්වයන්‌ නිවාරණය වූ බවයි.

    Latest News