සුවය ලැබු ගණන 126 දක්වා ඉහළට

අප්‍රේ 27, 2020

    කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබු පිරිස 126 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද දින තවත් 6 දෙනෙකු සුවය ලැබීමෙන් පසුවයි.

    Last modified on සදුදා, 27 අප්‍රේල් 2020 13:39

    Latest News