තාරාපුරම් ගම්මානය දැන් නිදහස්

අප්‍රේ 15, 2020

    හුදෙකලා කෙරුණු මන්නාරම, තාරාපුරම් ප්‍රදේශය නිදහස් කර තිබේ.

    කොරෝනා මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, මහනුවර, අකුරණ, බේරුවල, චීන කොරටුව සහ පන්නිල යන ගම්මාන තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවතින බවයි.

    ජා -ඇල, සුදුවැල්ල ප්‍රදේශය ද ආරක්ෂක අංශවල දැඩි නිරීක්ෂණය යටතේ පවතී.

    Latest News