තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයත් වැසේ

අප්‍රේ 08, 2020

    තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අද (08) මධ්‍යහන 12.00න් පසු ‍දින නියමක් නොමැතිව වදා දැමිමීමට තීරණ කළ බව වාර්තා වේ. 

    ඒ හේතුවෙන් ගොවීන්ට අසාධාරණයක් සිදු නොවන අයුරින් ඔවුන්ගේ අස්වනු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වෙළඳුන්ට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවද පැවසේ.

    Latest News