මෙරට 7 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

අප්‍රේ 08, 2020

    මෙරට කොරෝනා ආසාදිත හත්වන මරණය මීට සුළුවේලාවකට පෙර වාර්තා විය.  අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු 48 හැවිරිදි පුද්ගලයෙක්

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.

    Last modified on බදාදා, 08 අප්‍රේල් 2020 19:10

    Latest News