නිරෝධායනයට ලක්වූ තවත් 300ක් පිටත් කෙරේ

මාර් 28, 2020

    විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි තවත් පිරිසක් අද (28) සිය නිවෙස් බලා පිටත් කර හැරීමට නියමිතය.

    යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ 300ක පමණ කණ්ඩායමක් මෙලෙස පිටත් කර හැරීමට නියමිත බවයි.

    Latest News