සවස 6 ට සියලු අධිවේගී මාර්ග වැසේ

මාර් 20, 2020

    අද (20) පස්වරු 6.00 සිට සියලු අධිවේගී මාර්ග සඳහා වාහන ඇතුළු කිරීම නවතා දමන බව මාර්ග සංවර්ධන අධිකාරියේ දැනුම් දීමක් කරනු ලැබේ.

    එසේම අද පස්වරු 6.00 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ සියලු දුම්රිය සේවාවන් අද පස්වරු 3.30 සිට අත්හිටුවීමට තීරණය කර ඇත.

    Latest News