දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා පාර්සල් භාර ගැනීම නතර කෙරේ

මාර් 17, 2020

    දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පාර්සල් භාර ගැනීම තාවකාලිකව නතර කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් පවසයි.

    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව පැවසේ.

    Latest News