මහින්ද රාජපක්‍ෂගෙන් හෙට (15) විශේෂ ප්‍රකාශයක්

දෙසැ 14, 2018

    මහින්ද රාජපක්‍ෂ මහතා, හෙට (15) විශේෂ ප්‍රකාශයක් කර, අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    රාජපක්‍ෂ මහතා එම තීරණය ගෙන ඇත්තේ, නඩු තීන්දුවත් සමඟම රට තුළ අස්ථාවර භාවයක් ඇතිවීම වැළැක්වීම සඳහායි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (14) පස්වරුවේ පැවති සාකච්ජාවකින් අනතුරුව, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව කියා සිටියේය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 16 දෙසැම්බර් 2018 14:32

    Latest News