වැඩබලන අගවිනිසුරු බුවනෙක අලුවිහාරේ

පෙබ 21, 2020

    වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ඊයේ (20දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විදේශගත වීම හේතුවෙන් දිවුරුම්දීම සිදු කෙරිණ.

    Latest News