92 වැනි ඔස්කා සම්මාන උළෙලේ රාත්‍රී භෝජන සංග්‍රහය ලබන 10

පෙබ 03, 2020

    92 වැනි ඔස්කා සම්මාන උළෙල ලබන 10 වැනි දින පැවැත්වීමට නියමිතයි.

    රාත්‍රී භෝජන සංග්‍රහය, උළෙල නිමාවට පත් වීමෙන් පසු පැවැත්වෙයි.

    ඒ සඳහා සූදානම් වීම් දැනටමත් සිදු කෙරෙමින් පවතී.

    1500 කට ආසන්න ආරාධිත අමුත්තන් සඳහා එම සම්මාන ආකෘති ඇසුරින් චොකලට් 5000ක් පමණ නිර්මාණය කෙරෙන අතර නානාවිධ ආහාර ද්‍රව්‍ය හා විවිධාකාර ද්‍රව්‍ය සහිත ආහාර වර්ග ද එහිදී දැක ගැනීමට හැකි වෙයි.

    Latest News