ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වේ

පෙබ 03, 2020

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ මනෝ තිත්තවැල්ල මහතා ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වී තිබේ.

    අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස 58 කි.

    ඔස්ට්‍රේලියාවේ රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇති බව පැවසේ.

    Latest News