මෝදර වෙඩි තැබීමකින් 05කට තුවාල

දෙසැ 10, 2018

    මෝදර, රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය අසලදී අද පස්වරු 3.00ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.


    ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවාස සංකීර්ණය අසල දී වෙඩි තබා පළා ගොස් ඇත.

    කාන්තාවක් සහ පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති බව මෝදර පොලිසිය පවසයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News