පසුගිය රජයේ වංචා, දූෂණ 10ක තොරතුරු දීමට ගම්මන්පිල අල්ලස් කොමිසමට

ජන 06, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණියේය.

    ඒ 2017 වසරේදී සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා. පසුගිය රජ යේ ප්‍රධාන වංචා දූෂණ 10ක් සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා විසින් 2017 පෙබරවාරි 15 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් කරනු ලැබීය. ඉන් එක් පැමිණිල්ලක් සඳහා ප්‍රකාශයක් ලබාදීමටයි, ගම්මන්පිල මහතා එම කොමිසන් සභාවට පැමිණියේය.

    Latest News