වැල්ලවාය, ඇල්ලවල දිය ඇල්ල යළි සංචාරකයන් සදහා විවෘත කර තිබෙනවා.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෑවල වැව ප්‍රදේශයේ වන ලැහැබක ඉතා අලංකාර දිය ඇල්ලක් පවතින බවත් එම දියඇල්ල "වෑවල ඇල්ල " නමින් එම ප්‍රදේශයේ ජනතාව හඳුන්වා ගෙන ඇති බවට තොරතුරක් වාර්තා විය.

හාලිඇල-නුවරඑළිය මාර්ගයේ අපූරු දිය ඇල්ලක් දැක ගැනීමට හැකියාව ලැබේ.

පාසැල් නිවාඩු කාලය උදාවීමත් සමග ඌව පළාතට පැමිණෙන දේශීය සංචාකරයන්ගේ ප්‍රමාණය විශාල ලෙස ඉහළගොස් තිබේ.

Latest News