සුනඛයින්ගෙන් බේරිමට පිම්මේ දිව ආ දැවැන්ත මුවකු විදුලි වැටක ගැටී වැටිමෙන් පසු උදැල්ලකින් ගසා මරා දැමිමේ සිදු වීමක් කරුවලගස්වැවින් වාර්තා වේ.

කන්දකින් පහල වැටි තුවාල ලබා සිටි ගැබ්බර වැලි මුව දෙනක් බේරා  ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් සමත් වි විය.

Latest News