අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගයේදී චෝදනා 34 කට ඔහු වරදකරු වී තිබෙනවා.
අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ තත්වයකින්, පුද්ගලයින් කිහිපදෙනෙකු මිය ගොස්, තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා.
අමෙරිකාවේ චිකාගෝ ප්‍රාන්තයට බලපා ඇති අධික සුළං සහිත ශීත කාලගුණයෙන්, දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකාව, IMF මූල්‍ය පහසුකමේ, අමෙරිකානු ඩොලර් මිලියන 330 ක දෙවැනි අදියර ලබා ගැනීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ සඳහා IMF විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීම ඊලඟ පියවරයි.
අමෙරිකාවේ නෙවාඩා හි, රේනෝ” නගරයේ ජාතික ශූරතා ගුවන් ධාවන තරගයකදී සිදු වූ අනතුරකින්, ගුවන් නියමුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.