බ්‍රහස්පතින්දා, 16 මැයි 2019

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් රිස්වාන් නමැත්තා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

Published in News

ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ සාමාජික කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බයක් පුපුරුවා මියගිය දෙමටගොඩ පදිංචි ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ හිස කොටස් ඔහුගේ පියා වන ව්‍යපාරිකයකු වන ඊබ්‍රාහිම් ඉන්සාම් අහමඩ් විසින් හඳුනා‍ගෙන තිබේ.

Published in News
බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 17:48

වෙසක් දින සිරකරුවන්ට ජනපතිගෙන් සමාව

මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කෙරේ.

Published in News

වත්තල-මාබෝල ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් සමඟ සමීප සබදතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Published in News
බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 16:02

ජී.එල් - බැසිල් ඡන්දේ ගන්න කැෆේ එකට යයි

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යපාරය හෙවත් කැෆේ සංවිධානය අධ්‍යක්ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හමුවක් සිදුව තිබේ.

Published in News

බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතු වූ බවට ඇතැමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, වයඹ පළාතේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානාත්මකව සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

Published in News

රටේ ජාතික සමගිය ඉතා වැදගත් ‍බැවින් අන්තවාදයට සම්බන්ධ සියලු පාර්ශව තරතිරම නොබලා දඬුවම් කල යුතු බව ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතා පවසයි.

Published in News
බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 14:52

පා.ම. මහින්දානන්දගෙන් FCIDයට නඩුවක්

පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් තමන්ට අපහාසයක් සිදුවූයේ යැයි සඳහන් කරමින් පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ වන්දි ඉල්ලා නඩුවක් ගොනු කර ඇත.

Published in News

ජාතිවාදය හරහා දේශපාලනය කරන ඉතා අභාග්‍ය සම්පන්න කණ්ඩායමක් රට විනාශ කරන බව ප්‍රවාහන ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

Published in News

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් ඇප මත අද(16) නිදහස් කිරීමට යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කර තිබේ.

Published in News

Latest News