වසර 11 වසාදමා තිබු ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ බණ්ඩරපොල තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ඊයේ (15) නැවත ආරම්භ කෙරිණ.

ඉරානයට තේ අපනයනය කිරීම නව පිළිවෙතක් යටතේ සිදුකිරිමට තිරණය කර තිබේ.

ත්‍රස්තවාදී සංවිධාන නිෂ්ක්‍රීය කිරීම සඳහා මුස්ලිම් ජනතාව ද තොරතුරු ලබා දීම මගින් රජයට විශාල සහයෝගයක් ලබා දුන් බවත් ඒ තොරතුරු අනුව ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

තේ නිෂ්පාදනය උසස් තත්ත්වයකට පත්ව තිබෙන බවත් කුඩා තේ වතු හිමියන් ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ තේ, පොල්, රබර් ඇතුළු ප්‍රධාන වැවිලි බෝග ක්ෂේත්‍රයේ සංවර්ධනයට ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ අරමුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන පහක් අයෝජනය කර තිබේ.

Latest News