ඩිස්නි සමාගමත් සේවක වැටුප් අත්හිටුවයි

අප්‍රේ 20, 2020

    ලොව ප්‍රකට වෝල්ට් ඩිස්නි සමාගම ලක්ෂයක පමණ සිය සේවකයන්ගේ වැටුප් ලබාදීම මේ සතියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

    අමෙරිකාව යුරෝපය හා ආසියානු කලාපයේ ව්‍යාප්තව ඇති ලොව විශාලතම විනෝදාස්වාද සමාගමක් ලෙස සැලකෙන ඩිස්නි සමාගම මේ තිරණයට එළඹ ඇත්තේ, කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක්ව ඇති සමාගම ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන්.

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 18:41

    Latest News