ඩිස්නි සේවකයෝ 7,000 ක් ඉවතට

මාර් 28, 2023

    අදියර තුනක් යටතේ ඩිස්නි සමාගමේ සේවකයන් 7,000 ඉවත් කිරීම මේ සතියේ ආරම්භ කරන බව ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී බොබ් ඉගර් පවසයි.


    මෙහිදී ගෝලීය වශයෙන් සේවක කප්පාදුව සිදුවන අතර, ව්‍යාපාර පරිසරයේ පැවති දුර්වලතා මගහරවමින් සමාගම තුළ මෙහෙයුම් සුමටව පවත්වා ගැනීමට මෙසේ සේවක කප්පාදුව සිදු කරන බව කියයි.

    මූලික අදියර මෙම සතියේ ආරම්භ වී දෙවැනි අදියර අප්‍රේල් මාසයේදී ඇරඹෙන අතර, ග්‍රීෂ්ම කාලය ආරම්භ වීමට පෙර තෙවැනි අදියර ඇරඹෙන බව සමාගම පවසයි.

    Latest News