ඊශ්රායල - හමාස් ගැටුමෙන් මිය ගිය සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද (09) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආවේය.

ඊශ්රායල ප්රහාරවලින් ගාසා තීරයේ මිය ගිය පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් ප්රකාශයට පත් කොට තිබෙනවා.