මාතලේ සහ රත්නපුර දිස්ති‍්‍රක් සදහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

දිස්ත්‍රික්ක 04ක් සදහා නායයාමේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර තිබේ.

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

දිස්ත්‍රික්ක 7 ක් සදහා නාය යාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

පවතින කාලගුණ තත්වය මත දිස්ත්‍රික්ක කිහිපයකට පැනවූ නාය අවදානම් අනතුරු ඇගවීම් අද පස්වරු 2.30 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9කට නායයෑම් අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.

අයහපත් කාලගුණ තත්වයෙන් හේතුවෙන් පුද්ගලයින් 51,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ රැසක් පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම් වල වෙසෙන ජනතාව රැසක් අවතැන්ව සිටියි. කළාවැවේ වාන් දොරටු දෙකම විවෘත කර ඇති අතර වාන් දොරටු වලට අමතරව පිට වානෙන්ද ජලය ගලා යන බවයි අප වාර්තාකරු පවසන්නේ. ඒ හේතුවෙන් කළාවැව අසළ කළාවැව මාර්ගය ජලයෙන් යටවී තිබේ. අවුකන - කළාවැව මාර්ගය, හිරිපිටියාගම- ගල්නෑව මාර්ගය ඇතුළු මාර්ග කීපයක්ම ජලයෙන් යටවී තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 13කට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට පවුල් 3314කට අයත් පුද්ගලයන් 26492ක් විපතට පත්ව ඇති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඔවුන් ආරක්ෂිත ස්ථාන 90ක රඳවා සිටියි.

Latest News