දිස්ත්‍රික්ක 04කට නාය අනතුරු ඇඟවීම්

සැප් 19, 2020

    දිස්ත්‍රික්ක 04ක් සදහා නායයාමේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර තිබේ.

    නුවරඑළිය,කළුතර, කෑගල්ල, සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    ගෙවුනු පැය 24 පුරා එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් පැවතීම හේතුවෙන් මෙම නිවේදන නිකුත් කර තිබේ.

    Latest News