ඩීසල් සහ පෙට්‍රල් රැගත් තවත් නෞකාවක් අද (13) දින මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

ගිබ්රල්ටාර් අත්අඩංගුවේ පසුවූ ඉරාන ඉන්ධන නෞකාව එම වරායෙන් පිටත්ව ගොස් තිබේ. පසුගිය ජුලි මාසයේ අදාළ නෞකාව එක්සත් රාජධානී නාවික භටයින් විසින් අත්අඩංගුවට ගත්තේ, සිරියාවට ඉන්ධන ප්‍රවාහනය කරන බටව චෝදනා කරමින්.

Latest News