ඊයේ (09) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 535 දෙනෙකු හඳුනාගෙන ඇත.

අද උදෑසන 6.00 වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 656ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

අද (08) උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 532 දෙනෙකු හඳුනාගෙන ඇත.

ගතවූ පැය 24 තුළ මෙරටින් 'කොවිඩ්-19' වෛරසය ආසාදනය වූ සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 46,247ක් වන අතර ඉන් පුද්ගලයින් 39,022ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ.

කොවිඩ් ආසාදිතයින් 354ක් අද (30) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 460 දෙනෙක් හඳුනාගෙන තිබේ.

මෙරට කොවිඩ් 19 වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිස් වෙති 33925 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිතවූවන් හය දෙනෙක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

දකුණු පළාතෙන් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 9 දෙ‍නෙක් මේ වන විට එම පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 883ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Latest News