මෙරට කොවිඩ් 19 වැළඳී සුව වූ සංඛ්‍යාව 33900 ඉක්මවයි (වීඩියෝ)

දෙසැ 29, 2020
  • මෙරට කොවිඩ් 19 වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිස් වෙති 33925 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

    සුවය ලැබූ තවත් 704 දෙනෙකුට ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ඊයේ පිටව ගියා.

    පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි පනස් එක් දෙනෙකු සුවය ලබා අද පිටව ගියා. ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්.

    Latest News